දැණුම, විනෝදය, අධ්‍යාපනය, සෞන්දර්ය, කලා, ජනශ්රැති, විවිධ මතිමතාන්තර, පාඨක ලිපි, අදහස් සමගින් සාර සංග්‍රහයක් ලෙසින් ඔබ වෙතට ගෙන එන බ්ලොග් අඩවියකි.
Tuesday, October 27, 2015
Sunday, October 18, 2015
විවිධ කෝලම් වෙස් මුහුණු
අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
අතීත මහා සම්මත මනු රජ දවස ඔහුගේ බිසවට නැටුම් දැකීමෙ දොලදුකක් හට ගත්තාය. කෙසේ වූවත් කොතරම් මණරම් නැටුමක් දුටුවද ඈව සිනාගැන්වීමට නොහැකි විය. රජු ඇමතියන් සමග එක්ව රටේ ප්‍රකට නැටුම්කරුවන්, ඉන්ද්‍රජාලිකයින්, කරණම්කරුවන් වැනි නොයෙක් අය ගෙන්වා ඈ ඉදිරියේ දස්කම් දැක්වූවද ඒ කිසිවකටවත් ඈ සිනා නොවූවාය. මේ හේතුවෙන් රජු ඉතා කණස්සල්ලට පත් විය. රජුගේ කණස්සල්ල දුටු සක්දෙවි ඔහුට උපකාර කරනු වස් රජුගේ මගුල් උයනේ කෝළම් මුහුණු රාශියක් තැබ්බවීය. පසුදින උදෑසන එම මුහුණු දුටු රජතුමා, ඒවා මිනිසුන්ගේ මුහුණුවල බන්දවා බිසව ඉදිරියේ විවිධ විකාර පාන්නට සැලැස්විය.
විවිධ කෝලම් වෙස් මුහුණු Traditional masks (sri lanka)
Saturday, October 17, 2015
Subscribe to:
Posts (Atom)