Saturday, November 21, 2015

නොබෙල් සම්මානය

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
1888දී ඇල්ෆ්‍රඩ් "මරණයේ වෙලෙන්දා මිය යයි" යන හිසින් ප්‍රංශ පුවත්පතක පළවූ ඔහුගේම මරණ දැන්වීම දැක පුදුමයට පත්විය. මියගොස් තිබුනේ ඔහුගේ සහෝදරයා වූ ලුඩ්විග්(Ludvig) වූ හෙයින් එය වසර 8කට පෙර සිදුකෙරුනු පූර්ව මරණ දැන්වීමක් විය. එම ලිපිය නොබෙල්ව කලබලයට පත්කල අතර මරණයෙන් පසුව ඔහුව මිනිසුන්ගේ සිත්හි රැඳෙන ආකාරය පිලිබඳව බියට පත්විය.මෙය ඔහුගේ අන්තිම කැමති පත්‍රය වෙනස් කිරීමට ඔහුව පෙලඹවීය. ඇල්ෆ්‍රඩ් නොබෙල් 1896 වසරේ දෙසැම්බර් 10වනදා ඉතාලියේ සැන් රෙමෝ හි ඔහුගේ නිවසේදී මස්තිෂ්ක රක්තපාතයෙන් මරණයට පත්විය. එවිට ඔහුගේ වයස අවු:63 කි.

💥 ඇල්ෆ්‍රඩ් නොබෙල් 
උපත ලැබුවේ 1853 ඔක්තෝම්බර් මස 21 දින ස්ටොක්හෝල්ඩ් නගරයේදී ය. මහාචාර්ය "නිකොලේ නිකොලවිච් සින්" යටතේ ඔහු රසායන විද්‍යාව හැදෑරීය. ඔහුගේ පියා වන ඇන්ඩ්‍රිමට් ඇෂ්ලල් නො‍බල්ගේ පීටස්බර්ග් හි ව්‍යාපාරය බංකලොත් වීම නිසා වර්ෂ 1859 දී පියා සමඟ නැවත ස්වීඩනයට පැමිණීමට නොබෙල්ට සිදුවිය. ඉන් අනතුරුව ඔහු පුපුරණ ද්‍රව්‍යය පිළිබඳව හැදෑරීමට හා නයිට්‍රොග්ලසිර්න් භාවිතය පිළිබඳ හැදෑරීමට වෙහෙසුණේය.

💥 
ආර්ථික විද්‍යා නොබෙල් සමරු ත්‍යාග ලැයිස්තුව 1969 - 2012

49


48


47


46


45


44


43


42


41


40


39


38


37


36


35


34


33


32


31


30


29


28


27


26


25


24


23


22


21


20


19


18


17


16


15


14


13


12


11


10


09


08


07


06


05


රට, පිහිටීම, අගනුවර, භාෂා


පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, විවිධ විභාග සඳහා ලොව තොරතුරු,  දැනුම ලෙස සොයන කාහට වුවද වැදගත් වන අයුරින් මෙම කරුණු ඉදිරිපත් කරනු ලබයි.
අනු අංකය
රට
පිහිටීම
අගනුවර
භාෂ
01
ඇෆ්ගනිස්තානය
ආසියාව
කාබුල්
පුස්තු, පර්සියන්
02
ඇල්බේනියාව
නැගෙනහිර යුරෝපය
ටිරානා
ඇල්බේනියානු
03
ඇජීරියාව
උතුරු අප්‍රිකාව
ඇල්ජීරියස්
අරාබි, ප්‍රංශ
04
ඇන්ඩෝරා
බටහිර යුරෝපය
අන්ඩෝරාලාවෙලා
කැටාලන්
05
අංගෝලා
නිරිතදිග අප්‍රිකාව
ලුවන්ඩා
පෘතුගීසි, බන්ටු
06
ආර්ජන්ටිනාව
දකුණු ඇමරිකාව
බුවනෝස් අයර්ස්
ස්පාඤ්ඤ
07
ඕස්ට්‍රේලියාව
ඕස්ට්‍රේලියාව
කැන්බරා
ඉංග්‍රීසි
08
ඔස්ට්‍රියාව
බටහිර යුරෝපය
වියානා
ජර්මන්
09
බහමාස්
බටහිර ඉන්දීය කොදෙව්
නාසෝ
ඉංග්‍රීසි
10
බහරේන්
මැද පෙරදිග
මනාමා
අරාබි
11
බංග්ලාදේශය
දකුණු ආසියාව
ඩැකා
බෙංගාලි, ඉංග්‍රීසි
12
බර්බඩෝස්
බටහිර ඉන්දීය කොදෙව්
බ්‍රිජ් ටවුන්
ඉංග්‍රීසි
13
බෙල්ජියම
බටහිර යුරෝපය
බ්‍රසල්ස්
ෆ්ලෙමිෂ්, ප්‍රංශ
14
බෙනින් බටහිර අප්‍රිකාව
පෝටෝ - නෝවො
අඩ්ජාස්
ප්‍රංශ, ෆොන්ක්ස්
15
භූතානය
ආසියාව
තිම්පු
නේපාල්, දිසොන්ග්කා
16
බොල්වියාව
දකුණු ඇමරිකාව
ලාපාස්
ස්පාඤ්ඤ, අයිමාරා
17
බොස්ට්වානා
අකුණු අප්‍රිකාව
ගැබෝරෝන්
ඉංග්‍රීසි, බන්ටු
18
බ්‍රසීලය
දකුණු ඇමරිකාව
බ්‍රසීලියා
පෘතුගිසි
19
බල්ගේරියාව
නැගෙනහිර යුරෝපය
සොෆියා
බල්ගේරියානු බස
20
බුරුමය
ආසියාව
රැංගුන්
බුරුම, ෂාන්, වෙනත්, රැගුන්
21
බුරුන්ඩි
මධ්‍යම අප්‍රිකාව
බුජුම්බුරා
කිරැන්ඩි, ප්‍රංශ, ඉංග්‍රීසි
22
කැමරූන්
මධ්‍යම අප්‍රිකාව
යෝන්ඩෙ
ප්‍රංශ, ඉංග්‍රීසි, වෙනත්
23
කැනඩාව
උතුරු ඇමරිකාව
ඔටාවා
ඉංග්‍රීසි, ප්‍රංශ
24
කේප්වර්ඩ් දූපත
බටහිර අප්‍රිකාව
ප්‍රේයා
පෘතුගීසි, බන්ටු
25
මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව
මධ්‍යම අප්‍රිකාව
බන්ගුයි
ප්‍රංශ, සැංග්හෝ, වෙනත්
26
චැඩ්
මධ්‍යම අප්‍රිකාව
නජ්මෙනා
ප්‍රංශ, අරාබි සාරා, වෙනත්
27
චිලී
දකුණු ඇමරිකාව
සාන්තියාගෝ
ස්පාඤ්ඤ
28
තායිවානය (දුපතකි)
ආසියාව
තායිපේ
දීන
29
චීනය
ආසියාව
බෙයිජිං
චීන, ටිබෙට්,වෙනත්
30
කොලොම්බියාව
දකුණු ඇමරිකාව
බොගොටා
ස්පාඤ්ඤ
31
කොමරෝස් දුපත
නැගෙනහිර අප්‍රිකාව
මොරොනි
මැලගසි, ල්‍රංශ
32
කොංගෝ
මධ්‍යම අප්‍රිකාව
බ්‍රසාවිලෙ
ප්‍රංශ, කොංගෝ, බටෙකිම්බොවි
33
කොස්ටාරිකා
මධ්‍යම අප්‍රිකාව
සැන්ජෝස්
ස්පාඤ්ඤ
34
කියුබාව
කැරිබියන් දුපතකි
හවානා
ස්පාඤ්ඤ
35
සයිප්‍රස්
මධ්‍යධරණී දුපතකි
නිකෝසියා
ග්‍රීක, තුර්කි
36
චෙකොස්ලෝවෙකියාව
නැගෙනහිර යුරෝපය
පැරගුවේ
චෙක්, ස්ලොවාක්,
37
ඩෙන්මාර්කය
උතුරු යුරෝපය
කෝපන්හේග්
ඩැනිෂ්
38
ඩිජිබෞටි
නැගෙනහිර අප්‍රිකාව
ඩිජිබෞටි
ප්‍රංශ, සෝමාලි
39
ඩොමිනිකා
බටහිර ඉන්දීය කොදෙව්
රොසෙයෝ
ඉංග්‍රීසි
40
ඩොමිනිකන් රිපබ්ලික්
බටහිර ඉන්දීය කොදෙව්
සන්ටොඩොමින්ගෝ
ස්පාඤ්ඤ
41
ඉක්වදෝර්
දකුණු ඇමරිකාව
ක්යුටෝ
ක්‍යුවෝ, ස්පාඤ්ඤ, ජිරොආන්
42
ඊජිප්තුව
උතුරු අප්‍රිකාව
කයිරෝව
අරාබි
43
එල්සැල්වදෝර්
මධ්‍යම ඇමරිකාව
සැන්සැල්වදෝර්
ස්පාඤ්ඤ
44
ඉක්වටෝරියල්
බටහිර අප්‍රිකාව
මලාබෝ
ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, ෆැන්ග්
45
ඉතියෝපියාව
නැගෙනහිර අප්‍රිකාව
අඩීස්අබාබා
අම්හාරික්, වෙනත්
46
ෆීජි දුපත්
බටහිර පැසිපික්
සුවා
ඉංග්‍රීසි, ෆීජි, හින්දි
47
පින්ලන්තය
උතුරු යුරෝපය
පින්ලන්තය
හෙල්සින්කි
48
ප්‍රංශය
බටහිර යුරෝපය
පැරිස්
ප්‍රංශ
49
ගැබෝන්
බටහිර අප්‍රිකාව
ලිච්රෙවිලෙ
ප්‍රංශ, හාන්/්, ඔමිනි
50
ගැම්බියාව
බටහිර අප්‍රිකාව
බන්ජුල්
ඉංග්‍රීසි, මන්ඩෙ
(2018.05.18)