Saturday, November 21, 2015

නොබෙල් සම්මානය

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
1888දී ඇල්ෆ්‍රඩ් "මරණයේ වෙලෙන්දා මිය යයි" යන හිසින් ප්‍රංශ පුවත්පතක පළවූ ඔහුගේම මරණ දැන්වීම දැක පුදුමයට පත්විය. මියගොස් තිබුනේ ඔහුගේ සහෝදරයා වූ ලුඩ්විග්(Ludvig) වූ හෙයින් එය වසර 8කට පෙර සිදුකෙරුනු පූර්ව මරණ දැන්වීමක් විය. එම ලිපිය නොබෙල්ව කලබලයට පත්කල අතර මරණයෙන් පසුව ඔහුව මිනිසුන්ගේ සිත්හි රැඳෙන ආකාරය පිලිබඳව බියට පත්විය.මෙය ඔහුගේ අන්තිම කැමති පත්‍රය වෙනස් කිරීමට ඔහුව පෙලඹවීය. ඇල්ෆ්‍රඩ් නොබෙල් 1896 වසරේ දෙසැම්බර් 10වනදා ඉතාලියේ සැන් රෙමෝ හි ඔහුගේ නිවසේදී මස්තිෂ්ක රක්තපාතයෙන් මරණයට පත්විය. එවිට ඔහුගේ වයස අවු:63 කි.

💥 ඇල්ෆ්‍රඩ් නොබෙල් 
උපත ලැබුවේ 1853 ඔක්තෝම්බර් මස 21 දින ස්ටොක්හෝල්ඩ් නගරයේදී ය. මහාචාර්ය "නිකොලේ නිකොලවිච් සින්" යටතේ ඔහු රසායන විද්‍යාව හැදෑරීය. ඔහුගේ පියා වන ඇන්ඩ්‍රිමට් ඇෂ්ලල් නො‍බල්ගේ පීටස්බර්ග් හි ව්‍යාපාරය බංකලොත් වීම නිසා වර්ෂ 1859 දී පියා සමඟ නැවත ස්වීඩනයට පැමිණීමට නොබෙල්ට සිදුවිය. ඉන් අනතුරුව ඔහු පුපුරණ ද්‍රව්‍යය පිළිබඳව හැදෑරීමට හා නයිට්‍රොග්ලසිර්න් භාවිතය පිළිබඳ හැදෑරීමට වෙහෙසුණේය.

💥 
ආර්ථික විද්‍යා නොබෙල් සමරු ත්‍යාග ලැයිස්තුව 1969 - 2012

49


48


47


46


45


44